ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මතෙව් 13:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 මන්ද යම් අවබෝධයක් ඇති තැනැත්තාට තවත් වැඩියෙන් අවබෝධය ලැබෙයි. එයින් ඔහුට බොහෝ ආශීර්වාද ලැබෙයි.+ නමුත් අවබෝධයක් නැති තැනැත්තාට තිබෙන අවබෝධය පවා අහිමි වෙයි.+

  • මාක් 4:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 මන්ද යම් අවබෝධයක් ඇති තැනැත්තාගේ අවබෝධය තවත් වැඩි වෙයි. නමුත් අවබෝධයක් නැති තැනැත්තාට තිබෙන අවබෝධය පවා අහිමි වෙයි.”+

  • ලූක් 8:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 එහෙයින් ඔබ හොඳින් සවන් දෙනවාද කියා සිතා බලන්න. යම් අවබෝධයක් ඇති තැනැත්තාගේ අවබෝධය තවත් වැඩි වෙයි.+ නමුත් අවබෝධයක් නැති තැනැත්තාට තමාට තිබෙනවා කියා සිතින් මවාගත් අවබෝධය පවා අහිමි වෙයි.”+

  • යොහන් 15:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 පල නොදරන සෑම අත්තක්ම මට සම්බන්ධ වී තිබුණත් ඔහු ඒවා ඉවත් කරනවා.+ නමුත් පල දරන සෑම අත්තකින්ම වැඩි පලදාවක් ලබාගැනීමට+ ඔහු ඒවා පවිත්‍ර* කරනවා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න