ගීතාවලිය 112:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 දුෂ්ටයා එය දැක කැලඹෙන්නේය.+ש [ෂින්]ඔහු තරහින් දත්මිටි කන්නේය. අවසානයේදී දුෂ්ටයා පහ වී යන්නේය.+ת [ටාව්]දුෂ්ටයන්ගේ බලාපොරොත්තු සුන් වී යන්නේය.+ මතෙව් 8:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 නමුත් රාජ්‍යය හිමි වීමට සිටි පුත්‍රයන්ව+ පිටත අන්ධකාරයට හෙළාදමනු ලබයි. එහිදී ඔවුන්ට සිදු වන්නේ අඬමින් හා දත්මිටි කමින් කල් ගෙවන්නයි.”+
10 දුෂ්ටයා එය දැක කැලඹෙන්නේය.+ש [ෂින්]ඔහු තරහින් දත්මිටි කන්නේය. අවසානයේදී දුෂ්ටයා පහ වී යන්නේය.+ת [ටාව්]දුෂ්ටයන්ගේ බලාපොරොත්තු සුන් වී යන්නේය.+
12 නමුත් රාජ්‍යය හිමි වීමට සිටි පුත්‍රයන්ව+ පිටත අන්ධකාරයට හෙළාදමනු ලබයි. එහිදී ඔවුන්ට සිදු වන්නේ අඬමින් හා දත්මිටි කමින් කල් ගෙවන්නයි.”+