දානියෙල් 7:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 “රාත්‍රියේ නිදාගෙන සිටියදී අහසේ වලාකුළු අතරින්+ මනුෂ්‍ය පුත්‍රයෙකු+ වැනි කෙනෙකු පුරාතන තැනැත්තා+ වෙතට එනවා මම දර්ශනයෙන් දුටුවෙමි. ඔහුව පුරාතන තැනැත්තා ඉදිරියට ගෙනෙන ලදි.+ මතෙව් 16:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 මනුෂ්‍ය පුත්‍රයා සිය පියාණන්ගේ තේජසින් තම දූතයන් සමඟ ඒමට නියමිතයි. එවිට ඔහු එකිනෙකාට ඔවුන්ගේ ක්‍රියාවලට අනුව ප්‍රතිඵල දෙයි.+ ක්‍රියා 1:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 “ගලීලයේ මනුෂ්‍යයෙනි, ඔබ මෙතැන සිටගෙන අහස දෙස බලා සිටින්නේ ඇයි? අහසට ඔසවාගනු ලැබූ මේ යේසුස්, ස්වර්ගයට යනවා ඔබ දුටු ආකාරයෙන්ම+ නැවත පැමිණේවි” කියා කීවෝය. එළිදරව් 1:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 බලන්න! ඔහු වලාකුළු අතරින් එන්නේය.+ සෑම පුද්ගලයෙකුගේම දෑසට ඔහුව පෙනෙනු ඇත.+ ඔහුට ඇන්න අයද ඔහුව දකින්නෝය.+ ඔහු නිසා පොළොවේ සියලු ගෝත්‍ර ශෝකයෙන් තම පපුවට ගසාගන්නෝය. ඒ දේ අනිවාර්යයෙන්ම සිදු වනු ඇත.+ ආමෙන්.
13 “රාත්‍රියේ නිදාගෙන සිටියදී අහසේ වලාකුළු අතරින්+ මනුෂ්‍ය පුත්‍රයෙකු+ වැනි කෙනෙකු පුරාතන තැනැත්තා+ වෙතට එනවා මම දර්ශනයෙන් දුටුවෙමි. ඔහුව පුරාතන තැනැත්තා ඉදිරියට ගෙනෙන ලදි.+
27 මනුෂ්‍ය පුත්‍රයා සිය පියාණන්ගේ තේජසින් තම දූතයන් සමඟ ඒමට නියමිතයි. එවිට ඔහු එකිනෙකාට ඔවුන්ගේ ක්‍රියාවලට අනුව ප්‍රතිඵල දෙයි.+
11 “ගලීලයේ මනුෂ්‍යයෙනි, ඔබ මෙතැන සිටගෙන අහස දෙස බලා සිටින්නේ ඇයි? අහසට ඔසවාගනු ලැබූ මේ යේසුස්, ස්වර්ගයට යනවා ඔබ දුටු ආකාරයෙන්ම+ නැවත පැමිණේවි” කියා කීවෝය.
7 බලන්න! ඔහු වලාකුළු අතරින් එන්නේය.+ සෑම පුද්ගලයෙකුගේම දෑසට ඔහුව පෙනෙනු ඇත.+ ඔහුට ඇන්න අයද ඔහුව දකින්නෝය.+ ඔහු නිසා පොළොවේ සියලු ගෝත්‍ර ශෝකයෙන් තම පපුවට ගසාගන්නෝය. ඒ දේ අනිවාර්යයෙන්ම සිදු වනු ඇත.+ ආමෙන්.