ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • සෙකරියා 14:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 දෙවිගේ කඳු දෙක අතරේ තිබෙන ඒ නිම්නය ආෂෙල් දක්වාම දිව යනු ඇත. යූදාහි රජු වූ උසියාගේ කාලයේදී+ භූමිකම්පාව ඇති වූ විට ආරක්ෂාව පතා ඔබ පලා ගියාක් මෙන් එදින ආරක්ෂාව පතමින් ඒ නිම්නය වෙතට ඔබ දිව යන්නහුය.+ එදින මාගේ දෙවි වන යෙහෝවා ඔහුගේ සියලු ශුද්ධ තැනැත්තන් සමඟ+ ඒ ජාතීන්ට දඬුවම් කිරීමට පැමිණෙනු ඇත.+

  • මතෙව් 13:41
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 41 මනුෂ්‍ය පුත්‍රයා තම දූතයන්ව එවා, මිනිසුන්ව පාපයට පොලඹවන සියලුදෙනාවද*+ දෙවිගේ නීතියට විරුද්ධව ක්‍රියා කරන පුද්ගලයන්වද ඔහුගේ රාජ්‍යයෙන් පිටතට රැස් කර,

  • මතෙව් 19:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 යේසුස් ඔවුන්ට මෙසේ කීවේය. “ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, සියල්ල අලුත් කරන කාලයේදී මනුෂ්‍ය පුත්‍රයා තම තේජවත් සිංහාසනයේ ඉඳගන්නා විට මා අනුව ආ ඔබත් සිංහාසන දොළොසක ඉඳගෙන, ඊශ්‍රායෙලයේ ගෝත්‍ර දොළොස විනිශ්චය කරන බවයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න