එසකියෙල් 34:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 “‘මාගේ බැටළුවෙනි, විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන දේට ඇහුම්කන් දෙන්න. “මම බැටළුවන්ව විනිශ්චය කරන්නෙමි. මම බැටළුවන් හා එළුවන් අතරේද විනිශ්චයක් කරන්නෙමි.+ මතෙව් 13:49 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 49 මේ ලෝක සමාජයේ අවසානයේදීත් සිදු වන්නේ එවැනිම දෙයක්. දේවදූතයන් ඇවිත් ධර්මිෂ්ඨයන් අතරින්+ දුෂ්ටයන්ව+ වෙන් කර,
17 “‘මාගේ බැටළුවෙනි, විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන දේට ඇහුම්කන් දෙන්න. “මම බැටළුවන්ව විනිශ්චය කරන්නෙමි. මම බැටළුවන් හා එළුවන් අතරේද විනිශ්චයක් කරන්නෙමි.+
49 මේ ලෝක සමාජයේ අවසානයේදීත් සිදු වන්නේ එවැනිම දෙයක්. දේවදූතයන් ඇවිත් ධර්මිෂ්ඨයන් අතරින්+ දුෂ්ටයන්ව+ වෙන් කර,