1 තෙසලෝනික 2:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 එසේ කළේ තම රාජ්‍යය ලබා දීමටත්+ තම තේජස ලබා දීමටත් ඔබව කැඳවූ+ දෙවිට ඔබින ආකාරයකින් ඔබේ ජීවිතය දිගටම ගත කිරීමට හැකි වීම සඳහාය.+ එළිදරව් 5:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔබ ඔවුන්ට රාජ්‍යයක් ලෙසද+ අපගේ දෙවි සඳහා+ පූජකයන් ලෙසද+ සේවය කිරීමට මඟ විවෘත කළෙහිය. පොළොවේ රජකම+ ඔවුන්ට භාර දීමට නියමිතය.”
12 එසේ කළේ තම රාජ්‍යය ලබා දීමටත්+ තම තේජස ලබා දීමටත් ඔබව කැඳවූ+ දෙවිට ඔබින ආකාරයකින් ඔබේ ජීවිතය දිගටම ගත කිරීමට හැකි වීම සඳහාය.+
10 ඔබ ඔවුන්ට රාජ්‍යයක් ලෙසද+ අපගේ දෙවි සඳහා+ පූජකයන් ලෙසද+ සේවය කිරීමට මඟ විවෘත කළෙහිය. පොළොවේ රජකම+ ඔවුන්ට භාර දීමට නියමිතය.”