2 කොරින්ති 5:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 එහෙයින් අපි+ ක්‍රිස්තුස් වෙනුවෙන්+ තානාපතීන් ලෙස+ ක්‍රියා කරමින් සිටින්නෙමු. ක්‍රිස්තුස් වෙනුවෙන් එසේ පෙනී සිටින අය ලෙස අප සියලුදෙනාගෙන් ඉල්ලා සිටින්නේ,+ “දෙවි සමඟ සමාදාන වන්න” කියාය. දෙවි එම ඉල්ලීම අප මාර්ගයෙන් කරන බව+ සැලකිල්ලට ගන්න. හෙබ්‍රෙව් 2:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ශුද්ධ තත්වයකට පත් වන අයගෙත්* ඔවුන්ව ශුද්ධ කරන තැනැත්තාගෙත්+ පියාණන් එක් කෙනෙක්මය.+ එහෙයින් ඔවුන්ව තම “සහෝදරයන්” කියා ඇමතීමට+ යේසුස් ලැජ්ජා වන්නේ නැත.
20 එහෙයින් අපි+ ක්‍රිස්තුස් වෙනුවෙන්+ තානාපතීන් ලෙස+ ක්‍රියා කරමින් සිටින්නෙමු. ක්‍රිස්තුස් වෙනුවෙන් එසේ පෙනී සිටින අය ලෙස අප සියලුදෙනාගෙන් ඉල්ලා සිටින්නේ,+ “දෙවි සමඟ සමාදාන වන්න” කියාය. දෙවි එම ඉල්ලීම අප මාර්ගයෙන් කරන බව+ සැලකිල්ලට ගන්න.
11 ශුද්ධ තත්වයකට පත් වන අයගෙත්* ඔවුන්ව ශුද්ධ කරන තැනැත්තාගෙත්+ පියාණන් එක් කෙනෙක්මය.+ එහෙයින් ඔවුන්ව තම “සහෝදරයන්” කියා ඇමතීමට+ යේසුස් ලැජ්ජා වන්නේ නැත.