ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හිතෝපදේශ 19:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 දුප්පතාට කාරුණිකව සලකන තැනැත්තා යෙහෝවා දෙවිට ණයට දෙයි.+ ඔහු දක්වන සැලකිල්ලට දෙවි හොඳ ප්‍රතිඵල දෙයි.+

  • මතෙව් 10:40
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 40 “ඔබව පිළිගන්නා තැනැත්තා මාවද පිළිගනියි. මාව පිළිගන්නා තැනැත්තා මාව එවූ තැනැත්තාවද පිළිගනියි.+

  • මාක් 9:41
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 41 ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, ඔබ ක්‍රිස්තුස්ගේ අනුගාමිකයෙක්+ නිසා යමෙක් ඔබට බොන්න වතුර කෝප්පයක්+ දුන්නොත් ඔහුට ලැබීමට නියමිත ත්‍යාගය ඔහුට අනිවාර්යයෙන්ම ලැබෙන බවයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න