ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 23:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 මන්ද ඊශ්‍රායෙල් සෙනඟ ඊජිප්තුවෙන් නිදහස් වී ගමන් කරන විට+ ඔවුන් ඊශ්‍රායෙල්වරුන්ට උපකාර කළේවත්+ ඔවුන්ට කෑම බීම ලබා දුන්නේවත් නැහැ. ඒ විතරක් නොවෙයි, ඊශ්‍රායෙල් සෙනඟට ශාප කිරීමට+ මෙසපොතේමියාවේ පෙතෝර් නුවරේ සිටි බෙයොර්ගේ පුත් බාලාම්ව ඔවුන් කුලියට ගත්තා.

  • 2 කොරින්ති 5:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 එහෙයින් අපි+ ක්‍රිස්තුස් වෙනුවෙන්+ තානාපතීන් ලෙස+ ක්‍රියා කරමින් සිටින්නෙමු. ක්‍රිස්තුස් වෙනුවෙන් එසේ පෙනී සිටින අය ලෙස අප සියලුදෙනාගෙන් ඉල්ලා සිටින්නේ,+ “දෙවි සමඟ සමාදාන වන්න” කියාය. දෙවි එම ඉල්ලීම අප මාර්ගයෙන් කරන බව+ සැලකිල්ලට ගන්න.

  • හෙබ්‍රෙව් 2:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ශුද්ධ තත්වයකට පත් වන අයගෙත්* ඔවුන්ව ශුද්ධ කරන තැනැත්තාගෙත්+ පියාණන් එක් කෙනෙක්මය.+ එහෙයින් ඔවුන්ව තම “සහෝදරයන්” කියා ඇමතීමට+ යේසුස් ලැජ්ජා වන්නේ නැත.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න