සෙකරියා 2:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි ගෞරවයට පත් වීමෙන් අනතුරුව,+ ඔබව සූරා කෑ ජාතීන්+ ළඟට මාව යවමින් මෙසේ කීවේය. ‘යමෙක් ඔබට හිරිහැර කළොත්+ මා එය සලකන්නේ මාගේ ඇසේ කලු ඉංගිරියාවට අත ගසන්නාක් මෙනි.+
8 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි ගෞරවයට පත් වීමෙන් අනතුරුව,+ ඔබව සූරා කෑ ජාතීන්+ ළඟට මාව යවමින් මෙසේ කීවේය. ‘යමෙක් ඔබට හිරිහැර කළොත්+ මා එය සලකන්නේ මාගේ ඇසේ කලු ඉංගිරියාවට අත ගසන්නාක් මෙනි.+