ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 2:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  2 යෙහෝවා දෙවිටත්+ ඔහුගේ අභිෂේක ලත් තැනැත්තාටත් විරුද්ධව+

      පොළොවේ රජවරු නැඟී සිටිති.+

      පාලකයෝද එකට රැස්ව සිටිති.+

  • මාක් 14:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 පාස්කු උත්සවයද+ මුහුන් නොදැමූ රොටි උත්සවයද+ පැවැත්වීමට තිබුණේ තව දවස් දෙකක් පමණි.+ ඒ වන විට නායක පූජකයෝ සහ නීතිය පිටපත් කරන්නෝ උපායශීලී ලෙස යේසුස්ව අල්ලා මරා දැමීමට මඟක් සොයමින් සිටියහ.+

  • යොහන් 11:49
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 49 නමුත් ඔවුන් අතරේ සිටි එක් අයෙක් එනම්, ඒ අවුරුද්දේ උත්තම පූජකයා ලෙස කටයුතු කළ කායෆස්+ ඔවුන්ට මෙසේ කීවේය. “ඔබට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න