මාක් 14:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එවිට යේසුස් ඔවුන්ට මෙසේ කීවේය. “ඇයි ඔබ හැමෝම එකතු වී ඇයට කරදර කරන්නේ? ඇයට ඉන්න දෙන්න. ඇය මට කළේ ඉතා යහපත් දෙයක්.+
6 එවිට යේසුස් ඔවුන්ට මෙසේ කීවේය. “ඇයි ඔබ හැමෝම එකතු වී ඇයට කරදර කරන්නේ? ඇයට ඉන්න දෙන්න. ඇය මට කළේ ඉතා යහපත් දෙයක්.+