ලූක් 4:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 යේසුස්ව වරදකට හසු කරගන්න යක්ෂයා දැරූ ඒ වෑයම එතැනින් අවසන් විය. ඔහු තවත් සුදුසු අවස්ථාවක් පැමිණෙන තෙක්+ ඔහුගෙන් අහක්ව ගියේය. යාකොබ් 4:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 එහෙයින් දෙවිට යටත් වන්න.+ යක්ෂයාට විරුද්ධ වන්න.+ එවිට ඔහු ඔබ වෙතින් පලා යයි.+
13 යේසුස්ව වරදකට හසු කරගන්න යක්ෂයා දැරූ ඒ වෑයම එතැනින් අවසන් විය. ඔහු තවත් සුදුසු අවස්ථාවක් පැමිණෙන තෙක්+ ඔහුගෙන් අහක්ව ගියේය.