මාක් 14:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 නමුත් ඔහු, “මට ඔබ සමඟ මැරෙන්න සිදු වුණත් ඔබව හඳුනන්නේ නැහැ කියා නම් මම කොහොමටවත් කියන්නේ නැහැ” කියා තරයේ කියා සිටියේය. අන් සියලුදෙනාද ඒ දේම පැවසූහ.+ ලූක් 22:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 එවිට පේතෘස්, “ස්වාමීනි, ඔබ වෙනුවෙන් ඕනෑම දෙයකට මුහුණ දෙන්න මම සූදානම්. හිරගෙට යන්න විතරක් නෙමෙයි මැරෙන්න වුණත් මම ලෑස්තියි” කියා ඔහුට කීවේය.+
31 නමුත් ඔහු, “මට ඔබ සමඟ මැරෙන්න සිදු වුණත් ඔබව හඳුනන්නේ නැහැ කියා නම් මම කොහොමටවත් කියන්නේ නැහැ” කියා තරයේ කියා සිටියේය. අන් සියලුදෙනාද ඒ දේම පැවසූහ.+
33 එවිට පේතෘස්, “ස්වාමීනි, ඔබ වෙනුවෙන් ඕනෑම දෙයකට මුහුණ දෙන්න මම සූදානම්. හිරගෙට යන්න විතරක් නෙමෙයි මැරෙන්න වුණත් මම ලෑස්තියි” කියා ඔහුට කීවේය.+