ගීතාවලිය 40:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මාගේ දෙවියනි, ඔබේ කැමැත්ත කිරීමට මම බොහෝ සේ ආශා වෙමි.+ඔබේ නීතිය මාගේ සිතෙහි ලියා ඇත.+ මාක් 14:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 ඔහු, “අබ්බා, පියාණෙනි,+ ඔබට සෑම දෙයක්ම කරන්න පුළුවන්. මේ කුසලානය* මගෙන් ඉවත් කරන්න. නමුත් සිදු විය යුත්තේ මා කැමති දේ නොව ඔබ කැමති දෙයයි”+ කියා කීවේය. ලූක් 22:42 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 42 ඔහු පැවසුවේ මෙයයි. “පියාණෙනි, ඔබ කැමති නම් මේ කුසලානය* මගෙන් ඉවත් කරන්න. ඒ වුණත් සිදු විය යුත්තේ මා කැමති දේ නොව+ ඔබේ කැමැත්තයි.”+ හෙබ්‍රෙව් 10:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔහුද, “මෙන්න, ඔබේ කැමැත්ත කිරීමට මම ඇවිත් සිටිමි”+ කියා පවසයි. එසේ පැවසීමෙන් ඔහු කලින් පැවති ක්‍රමය අවලංගු කර අලුත් ක්‍රමයක් පිහිටුවයි.+
36 ඔහු, “අබ්බා, පියාණෙනි,+ ඔබට සෑම දෙයක්ම කරන්න පුළුවන්. මේ කුසලානය* මගෙන් ඉවත් කරන්න. නමුත් සිදු විය යුත්තේ මා කැමති දේ නොව ඔබ කැමති දෙයයි”+ කියා කීවේය.
42 ඔහු පැවසුවේ මෙයයි. “පියාණෙනි, ඔබ කැමති නම් මේ කුසලානය* මගෙන් ඉවත් කරන්න. ඒ වුණත් සිදු විය යුත්තේ මා කැමති දේ නොව+ ඔබේ කැමැත්තයි.”+
9 ඔහුද, “මෙන්න, ඔබේ කැමැත්ත කිරීමට මම ඇවිත් සිටිමි”+ කියා පවසයි. එසේ පැවසීමෙන් ඔහු කලින් පැවති ක්‍රමය අවලංගු කර අලුත් ක්‍රමයක් පිහිටුවයි.+