මාක් 13:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 නියමිත කාලය කවදාද කියා ඔබ නොදන්නා නිසා+ අවදිව, සෝදිසියෙන් සිටින්න.+ 1 පේතෘස් 5:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 සිහිකල්පනාව ඇතුව සිටින්න. සෝදිසියෙන් සිටින්න.+ ඔබේ විරුද්ධකාරයා වන යක්ෂයා ගොරවන සිංහයෙකු මෙන් කවරෙකුව හෝ ගිල දැමීමට සොයමින් ඔබ මොබ ඇවිදියි.+ එළිදරව් 16:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 “බලන්න, මා පැමිණෙන්නේ සොරෙකු පැමිණෙන ආකාරයටය.+ සෝදිසියෙන් සිටිමින්,+ තම වස්ත්‍ර ආරක්ෂා කරගන්නා තැනැත්තා සන්තෝෂවත්ය. එසේ සිටීමෙන් ඔහුට වස්ත්‍රයක් නොමැතිව ගමන් කිරීමට* සිදු නොවන අතර සියලුදෙනා ඉදිරියේ ලැජ්ජා වීමටද අවශ්‍ය වන්නේ නැත.”+
8 සිහිකල්පනාව ඇතුව සිටින්න. සෝදිසියෙන් සිටින්න.+ ඔබේ විරුද්ධකාරයා වන යක්ෂයා ගොරවන සිංහයෙකු මෙන් කවරෙකුව හෝ ගිල දැමීමට සොයමින් ඔබ මොබ ඇවිදියි.+
15 “බලන්න, මා පැමිණෙන්නේ සොරෙකු පැමිණෙන ආකාරයටය.+ සෝදිසියෙන් සිටිමින්,+ තම වස්ත්‍ර ආරක්ෂා කරගන්නා තැනැත්තා සන්තෝෂවත්ය. එසේ සිටීමෙන් ඔහුට වස්ත්‍රයක් නොමැතිව ගමන් කිරීමට* සිදු නොවන අතර සියලුදෙනා ඉදිරියේ ලැජ්ජා වීමටද අවශ්‍ය වන්නේ නැත.”+