මාක් 14:41 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 41 ඔහු තුන්වෙනි වතාවටත් ඇවිත් ඔවුන්ට මෙසේ කීවේය. “මෙවැනි වේලාවක ඔබ නිදාගෙන විවේක ගන්නවාද? දැන් ඇති! මෙන්න බලන්න! මනුෂ්‍ය පුත්‍රයාව පව්කාරයන්ගේ අතට පාවා දෙන්න+ වේලාව ඇවිත්.+
41 ඔහු තුන්වෙනි වතාවටත් ඇවිත් ඔවුන්ට මෙසේ කීවේය. “මෙවැනි වේලාවක ඔබ නිදාගෙන විවේක ගන්නවාද? දැන් ඇති! මෙන්න බලන්න! මනුෂ්‍ය පුත්‍රයාව පව්කාරයන්ගේ අතට පාවා දෙන්න+ වේලාව ඇවිත්.+