ගීතාවලිය 41:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මා සමඟ හිඳ මගේම කෑම කෑ,+ මා විශ්වාස කළ මගේම මිත්‍රයා+මට ද්‍රෝහි වී ක්‍රියා කළේය.*+ මාක් 14:46 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 46 එවිට ඔවුහු යේසුස්ව අත්අඩංගුවට ගත්හ.+