උත්පත්ති 9:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 දෙවි මිනිසාව සෑදුවේ තමන්ගේම ගතිලක්ෂණ ඇතුවය. එබැවින් යමෙකු විසින් මිනිසෙකුගේ ලේ වගුරුවනු ලැබුවොත් ඔහුගේ ලේද මිනිසෙකු විසින්ම වගුරුවනු ලබන්නේය.+ එළිදරව් 13:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 යමෙකු වහල්කමට නියම වී ඇත්නම් ඔහු වහල්කමට යනු ඇත.+ යමෙක් අන් අයව කඩුවෙන් මරා දමනවා නම් ඔහුවත් කඩුවෙන් මරා දැමිය යුතුයි.+ ඒ අනුව ශුද්ධ තැනැත්තන්+ අනිවාර්යයෙන්ම විඳදරාගත යුතු අතර+ ඔවුන් ස්ථිර විශ්වාසයකින්ද සිටිය යුතුයි.+
6 දෙවි මිනිසාව සෑදුවේ තමන්ගේම ගතිලක්ෂණ ඇතුවය. එබැවින් යමෙකු විසින් මිනිසෙකුගේ ලේ වගුරුවනු ලැබුවොත් ඔහුගේ ලේද මිනිසෙකු විසින්ම වගුරුවනු ලබන්නේය.+
10 යමෙකු වහල්කමට නියම වී ඇත්නම් ඔහු වහල්කමට යනු ඇත.+ යමෙක් අන් අයව කඩුවෙන් මරා දමනවා නම් ඔහුවත් කඩුවෙන් මරා දැමිය යුතුයි.+ ඒ අනුව ශුද්ධ තැනැත්තන්+ අනිවාර්යයෙන්ම විඳදරාගත යුතු අතර+ ඔවුන් ස්ථිර විශ්වාසයකින්ද සිටිය යුතුයි.+