මාක් 14:60 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 60 එවිට උත්තම පූජකයා නැඟිට, “ඔබ කිසි පිළිතුරක් දෙන්නේ නැද්ද? මොවුන් ඔබට විරුද්ධව දෙන මේ සාක්ෂි ඔබට ඇහෙනවාද”+ කියා යේසුස්ගෙන් ඇසුවේය.
60 එවිට උත්තම පූජකයා නැඟිට, “ඔබ කිසි පිළිතුරක් දෙන්නේ නැද්ද? මොවුන් ඔබට විරුද්ධව දෙන මේ සාක්ෂි ඔබට ඇහෙනවාද”+ කියා යේසුස්ගෙන් ඇසුවේය.