මතෙව් 16:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 සීමොන් පේතෘස් පිළිතුරු දෙමින්, “ඔබ ක්‍රිස්තුස්.+ ජීවමාන දෙවිගේ පුත්‍රයා+ ඔබයි” කියා කීවේය. ලූක් 22:67 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 67 “ඔබ ක්‍රිස්තුස් නම්+ අප ඉදිරියේ ඒ බව කියන්න.” යේසුස් ඔවුන්ට මෙසේ පිළිතුරු දුන්නේය. “මම ඒ දේ ඔබට කිව්වත් ඔබ එය කොහොමටවත් විශ්වාස කරන්නේ නැහැ.+ යොහන් 10:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 එවිට යුදෙව්වරු ඔහුව වට කරගෙන, “ඇයි ඔබ කිසිම දෙයක් කෙළින්ම කියන්නේ නැත්තේ? ඔබ ක්‍රිස්තුස් නම්+ ඒ බව කෙළින්ම කියන්න”+ කියා ඔහුට කීවෝය.
67 “ඔබ ක්‍රිස්තුස් නම්+ අප ඉදිරියේ ඒ බව කියන්න.” යේසුස් ඔවුන්ට මෙසේ පිළිතුරු දුන්නේය. “මම ඒ දේ ඔබට කිව්වත් ඔබ එය කොහොමටවත් විශ්වාස කරන්නේ නැහැ.+
24 එවිට යුදෙව්වරු ඔහුව වට කරගෙන, “ඇයි ඔබ කිසිම දෙයක් කෙළින්ම කියන්නේ නැත්තේ? ඔබ ක්‍රිස්තුස් නම්+ ඒ බව කෙළින්ම කියන්න”+ කියා ඔහුට කීවෝය.