යෙසායා 50:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මට පහර දෙන අයට මගේ පිට තළන්නත් මගේ රැවුල් ගස් උගුලා දමන්නත් මම ඉඩ දුන්නෙමි.+ මට නින්දා අපහාස කරන්නත් මාගේ මුහුණට කෙළ ගසන්නත් මම ඔවුන්ට ඉඩහැරියෙමි.+ මතෙව් 27:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 ඔවුහු ඔහුට කෙළ ගසා+ ඔහුගේ අතේ තිබූ බට දණ්ඩ ගෙන ඔහුගේ හිසට පහර දෙන්න පටන්ගත්හ. මාක් 14:65 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 65 සමහරු ඔහුට කෙළ ගසන්න+ පටන්ගත් අතර ඔහුගේ මුහුණ සම්පූර්ණයෙන්ම වසා අත් මිටමොළවා ඔහුට පහර දී, “ඔබ අනාගතවක්තෘවරයෙක් කියලා ඔප්පු කර පෙන්වන්න” කියා පැවසූහ. පසුව අධිකරණයේ සේවකයෝද ඔහුගේ කම්මුලට පහර දෙමින් ඔහුව ගෙන ගියහ.+
6 මට පහර දෙන අයට මගේ පිට තළන්නත් මගේ රැවුල් ගස් උගුලා දමන්නත් මම ඉඩ දුන්නෙමි.+ මට නින්දා අපහාස කරන්නත් මාගේ මුහුණට කෙළ ගසන්නත් මම ඔවුන්ට ඉඩහැරියෙමි.+
65 සමහරු ඔහුට කෙළ ගසන්න+ පටන්ගත් අතර ඔහුගේ මුහුණ සම්පූර්ණයෙන්ම වසා අත් මිටමොළවා ඔහුට පහර දී, “ඔබ අනාගතවක්තෘවරයෙක් කියලා ඔප්පු කර පෙන්වන්න” කියා පැවසූහ. පසුව අධිකරණයේ සේවකයෝද ඔහුගේ කම්මුලට පහර දෙමින් ඔහුව ගෙන ගියහ.+