ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මාක් 14:65
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 65 සමහරු ඔහුට කෙළ ගසන්න+ පටන්ගත් අතර ඔහුගේ මුහුණ සම්පූර්ණයෙන්ම වසා අත් මිටමොළවා ඔහුට පහර දී, “ඔබ අනාගතවක්තෘවරයෙක් කියලා ඔප්පු කර පෙන්වන්න” කියා පැවසූහ. පසුව අධිකරණයේ සේවකයෝද ඔහුගේ කම්මුලට පහර දෙමින් ඔහුව ගෙන ගියහ.+

  • ලූක් 22:64
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 64 ඔවුහු ඔහුගේ මුහුණ වසා ඔහුට මෙසේ කීවෝය. “ඔබ අනාගතවක්තෘවරයෙක් නම් ඔබට පහර දුන්නේ කවුද කියා කියන්න.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න