ලූක් 22:58 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 58 කෙටි වේලාවකින් පසු තව කෙනෙක් ඔහුව දැක, “ඔබත් ඔවුන්ගෙන් එක් කෙනෙක් නේද” කියා ඇසුවේය. නමුත් පේතෘස්, “නැහැ, ඔබට වැරදිලා”+ කියා කීවේය.
58 කෙටි වේලාවකින් පසු තව කෙනෙක් ඔහුව දැක, “ඔබත් ඔවුන්ගෙන් එක් කෙනෙක් නේද” කියා ඇසුවේය. නමුත් පේතෘස්, “නැහැ, ඔබට වැරදිලා”+ කියා කීවේය.