ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • විනිශ්චයකරුවෝ 12:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 “එසේනම් ඔබ ෂිබොලෙත් කියා පවසන්න”+ යයි ඔවුන්ට පැවසූහ. නමුත් ඔවුන් ඒ වචනය පැවසුවේ, “සිබොලෙත්” ලෙසයි. එවිට ගිලියද්හි පුරුෂයෝ ගඟෙන් එගොඩ වන ස්ථානයේදීම එවැනි අයව මරා දැමුවෝය. එසේ එෆ්‍රායිම්හි පුරුෂයන් හතළිස්දෙදහස්දෙනෙකුව මරා දමන ලදි.+

  • ලූක් 22:59
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 59 පැයක් පමණ ගත වූ පසු තවත් මිනිසෙක් ඇවිත්, “මේ මිනිසාත් යේසුස් සමඟ සිටියා. ඒ ගැන නම් කිසි සැකයක් නැහැ. ඒ විතරක් නොවෙයි ඔහු ගලීලයේ වැසියෙක්”+ කියා තරයේම කියා සිටියේය.

  • යොහන් 18:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 ඒ පිරිස අතර උත්තම පූජකයාගේ තවත් දාසයෙක් සිටියේය. ඔහු පේතෘස් විසින් පහර දී කන කපා දැමූ මිනිසාගේ නෑදෑයෙකි.+ ඔහු පේතෘස්ව දැක, “ඔබ ඔහු සමඟ උයනේ සිටිනවා මම දැක්කා” කියා ඔහුට පැවසුවේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න