ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මතෙව් 26:34
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 34 එවිට යේසුස්, “ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, කුකුළෙක් හඬලන්න කලින් මේ රාත්‍රියේම ඔබ මාව හඳුනන්නේ නැහැ කියා තුන් වතාවක් කියන බවයි”+ කියා ඔහුට කීවේය.

  • මාක් 14:30
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 එවිට යේසුස් ඔහුට මෙසේ කීවේය. “ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, කුකුළෙක් දෙවතාවක් හඬලන්න කලින් අදම මේ රාත්‍රියේම වෙන කවුරුත් නොවෙයි ඔබම, මාව හඳුනන්නේ නැහැ කියා තුන් වතාවක් පවසන බවයි.”+

  • යොහන් 13:38
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 38 එවිට යේසුස් මෙසේ කීවේය. “මා උදෙසා ඔබේ ජීවිතය වුණත් දෙන්න ඔබ කැමතිද? ඇත්තෙන්ම මම ඔබට කියන්නේ, කුකුළෙකු හඬලන්න කලින් ඔබ මාව හඳුනන්නේ නැහැ කියා තුන් වතාවක්ම කියන බවයි.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න