ද්විතීය කතාව 19:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔබ එසේ කළ යුත්තේ යෙහෝවා දෙවි ඔබට උරුමයක් ලෙස ලබා දෙන දේශයේදී නිරපරාදේ අහිංසක කෙනෙකුගේ ලේ+ නොවගුරුවන පිණිසයි. නමුත් කෙනෙකුව නිකරුණේ මරා දැමුවොත් ඔහුගේ ලේවලට වග කිව යුත්තේ ඔබයි.+ 2 රාජාවලිය 24:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මනස්සේ රජු නිර්දෝෂ මිනිසුන්ව මරා+ මුළු යෙරුසලම ලේ විලක් කළ බැවින් යෙහෝවා දෙවි සමාව දීමට කැමති වූයේ නැත.+
10 ඔබ එසේ කළ යුත්තේ යෙහෝවා දෙවි ඔබට උරුමයක් ලෙස ලබා දෙන දේශයේදී නිරපරාදේ අහිංසක කෙනෙකුගේ ලේ+ නොවගුරුවන පිණිසයි. නමුත් කෙනෙකුව නිකරුණේ මරා දැමුවොත් ඔහුගේ ලේවලට වග කිව යුත්තේ ඔබයි.+
4 මනස්සේ රජු නිර්දෝෂ මිනිසුන්ව මරා+ මුළු යෙරුසලම ලේ විලක් කළ බැවින් යෙහෝවා දෙවි සමාව දීමට කැමති වූයේ නැත.+