මතෙව් 27:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 තමාගේ උත්සාහයෙන් කිසි පලක් නැති බවත් කෝලහලයක් ඇති වන බවත් දුටු පිලාත්, වතුර ගෙන+ සෙනඟ ඉදිරියෙහි තම දෑත් සෝදමින්, “මේ මිනිසාගේ මරණයට* මම නම් වග කියන්නේ නැහැ. එයට වග කිව යුත්තේ ඔබයි” කියා කීවේය. හෙබ්‍රෙව් 10:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 සත්‍ය ඉගැන්වීම් පිළිබඳ නිවැරදි දැනුමක් ලබාගත් පසු+ අප හිතාමතාම පව්කාර ක්‍රියාවල යෙදෙනවා නම්+ එවැනි පව්වලට සමාව ලබාගැනීම සඳහා කිසි පූජාවක් නැත.+
24 තමාගේ උත්සාහයෙන් කිසි පලක් නැති බවත් කෝලහලයක් ඇති වන බවත් දුටු පිලාත්, වතුර ගෙන+ සෙනඟ ඉදිරියෙහි තම දෑත් සෝදමින්, “මේ මිනිසාගේ මරණයට* මම නම් වග කියන්නේ නැහැ. එයට වග කිව යුත්තේ ඔබයි” කියා කීවේය.
26 සත්‍ය ඉගැන්වීම් පිළිබඳ නිවැරදි දැනුමක් ලබාගත් පසු+ අප හිතාමතාම පව්කාර ක්‍රියාවල යෙදෙනවා නම්+ එවැනි පව්වලට සමාව ලබාගැනීම සඳහා කිසි පූජාවක් නැත.+