රූත් 4:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 අසල්වැසි කාන්තාවෝ,+ “නායොමිට පුතෙක් බිහි වෙලා” යයි කියමින් ඔහුට ඕබෙද්*+ යන නම දුන්නෝය. ඕබෙද් යෙස්සේගේ පියාය.+ යෙස්සේ දාවිත්ගේ පියාය. 1 ලේකම් 2:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 සයවෙනියා ඔෂෙම්ය. දාවිත්+ සත්වෙනියාය.
17 අසල්වැසි කාන්තාවෝ,+ “නායොමිට පුතෙක් බිහි වෙලා” යයි කියමින් ඔහුට ඕබෙද්*+ යන නම දුන්නෝය. ඕබෙද් යෙස්සේගේ පියාය.+ යෙස්සේ දාවිත්ගේ පියාය.