ගීතාවලිය 3:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “දෙවි ඔහුව ගලවාගන්නේ නැහැ”+කියා බොහෝදෙනෙක් මා ගැන පවසති. සීලාහ්.* ගීතාවලිය 22:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 “ඔහු යෙහෝවා දෙවිට භාර වුණා.+ ඒ නිසා දෙවිම ඇවිත් ඔහුව බේරාගනියි.+දෙවිට ඔහුව ප්‍රසන්න නම් දෙවි ඔහුව ගලවාගනියි.”+ ගීතාවලිය 42:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මට හිරිහැර කරන්නන් මට කොතරම් නින්දා කරනවාද කිවහොත් මාගේ ඇටකටු බිඳී යන්නා සේ මට දැනේ.+“ඔබේ දෙවි කොහේද” කියා ඔවුහු දවස මුළුල්ලේ මාගෙන් අසති.+
8 “ඔහු යෙහෝවා දෙවිට භාර වුණා.+ ඒ නිසා දෙවිම ඇවිත් ඔහුව බේරාගනියි.+දෙවිට ඔහුව ප්‍රසන්න නම් දෙවි ඔහුව ගලවාගනියි.”+
10 මට හිරිහැර කරන්නන් මට කොතරම් නින්දා කරනවාද කිවහොත් මාගේ ඇටකටු බිඳී යන්නා සේ මට දැනේ.+“ඔබේ දෙවි කොහේද” කියා ඔවුහු දවස මුළුල්ලේ මාගෙන් අසති.+