ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මාක් 16:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ඔවුහු සොහොන් ගෙට ඇතුල් වූ විට සුදු සළුවක් ඇඳ සිටි තරුණයෙකු දකුණු පැත්තේ ඉඳගෙන සිටිනවා දැක මහත් සේ පුදුම වූහ.+

  • ලූක් 24:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 එහෙයින් ඔවුහු බොහෝ සෙයින් කලබල වූහ. ඒ මොහොතේදීම දීප්තියෙන් බැබළෙන වස්ත්‍ර පැළඳ සිටි පුද්ගලයෝ දෙදෙනෙක් ඔවුන් ළඟ සිටගත්තෝය.+

  • ක්‍රියා 1:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඔවුන් අහස දෙස බලාගෙන සිටියදී+ සුදු වස්ත්‍ර ඇඳ සිටි+ මිනිස්සු දෙදෙනෙක් ඔවුන් ළඟ සිටගෙන,

  • එළිදරව් 10:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 එවිට මම තවත් ශක්තිමත් දේවදූතයෙකු+ වලාකුළක් පැළඳ+ ස්වර්ගයෙන් බැස එන ආකාරය දුටුවෙමි. ඔහුගේ හිස මත දේදුන්නක් තිබුණු අතර ඔහුගේ මුහුණ ඉර මෙන්ද+ ඔහුගේ පාද+ ගිනිමය කණු මෙන්ද විය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න