මාක් 1:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 වෙරළේ ටික දුරක් ගිය ඔහුට සෙබදීගේ පුතුන් දෙදෙනා වූ යාකොබ්ව සහ යොහන්ව හමු විය. ඔවුහු තම ඔරුවෙහි ඉඳ තම දැල්වල ඉරුම් සකසමින් සිටියෝය.+ යොහන් 21:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඒ අවස්ථාවේදී සීමොන් පේතෘස්ද නිවුන් දරුවා ලෙස හැඳින්වූ තෝමස්ද+ ගලීලයේ පිහිටි කානා නම් නුවරින් පැමිණි නතානියෙල්ද+ සෙබදීගේ පුත්‍රයෝ+ සහ යේසුස්ගේ ගෝලයන් වූ තවත් දෙදෙනෙක්ද එකට සිටියෝය.
19 වෙරළේ ටික දුරක් ගිය ඔහුට සෙබදීගේ පුතුන් දෙදෙනා වූ යාකොබ්ව සහ යොහන්ව හමු විය. ඔවුහු තම ඔරුවෙහි ඉඳ තම දැල්වල ඉරුම් සකසමින් සිටියෝය.+
2 ඒ අවස්ථාවේදී සීමොන් පේතෘස්ද නිවුන් දරුවා ලෙස හැඳින්වූ තෝමස්ද+ ගලීලයේ පිහිටි කානා නම් නුවරින් පැමිණි නතානියෙල්ද+ සෙබදීගේ පුත්‍රයෝ+ සහ යේසුස්ගේ ගෝලයන් වූ තවත් දෙදෙනෙක්ද එකට සිටියෝය.