ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • දානියෙල් 7:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 සියලු ජාතීන්, ගෝත්‍ර හා විවිධ භාෂා කතා කරන මිනිසුන් ඔහුට සේවය කරන පිණිස+ රාජ්‍යයද+ බලයද+ ගෞරවයද+ ඔහුට දෙන ලදි. ඔහුගේ පාලනය කිසිදා නැති නොවන සදහටම පවතින පාලනයකි. ඔහුගේ රාජ්‍යය කිසිදාක විනාශ නොවන්නේය.+

  • මතෙව් 11:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 ඔහු මෙසේද පැවසුවේය. “සියලු දේ මට භාර දී තිබෙන්නේ මගේ පියාණන්.+ පියාණන් හැර වෙනත් කිසිවෙකු පුත්‍රයාව සම්පූර්ණයෙන් හඳුනන්නේ නැහැ.+ පියාණන්ව සම්පූර්ණයෙන්ම හඳුනන්නෙත් පුත්‍රයායි. ඒ වගේම යම් කෙනෙක් පියාණන්ව හඳුනාගන්නවාට පුත්‍රයා කැමති නම් ඔහු ඒ තැනැත්තාට පියාණන් ගැන එළිදරව් කරයි.+

  • එෆීස 1:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 ඔහු සිටින ඒ ස්ථානය ගෙවී යන මේ කාලයේදී පමණක් නොව+ ඉදිරියේදී+ තිබෙන සියලුම ආණ්ඩුවලටත් අධිකාරීන්ටත් බලධාරීන්ටත් පාලකයන්ටත්+ උසස් නාම දරන සියලුදෙනාටත්+ වඩා ඉහළින් පිහිටා ඇති ස්ථානයකි.

  • ෆිලිප්පි 2:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 දෙවි ඔහුව කලින් සිටි තත්වයටත් වඩා උතුම් තත්වයකට පත් කළේ ඒ නිසාය.+ එලෙසම අන් සියලු නාමවලට වඩා උසස් නාමයක්+ දෙවි ඔහුට කාරුණිකව ලබා දුන්නේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න