ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ක්‍රියා 1:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 නමුත් ඔබට දෙවිගේ බලය ලැබුණු විට ඔබ ශක්තිමත් වෙයි.+ ප්‍රතිඵලයක් ලෙස ඔබ යෙරුසලමෙහිද+ මුළු යුදයෙහිද සමාරියෙහිද+ පොළොවේ දුර ඈත කෙළවරවලද+ මා ගැන සාක්ෂි දරයි.”+

  • රෝම 10:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 නමුත් මේ සම්බන්ධයෙන් මට ප්‍රශ්නයක් මතු වේ. එනම් සවන් දෙන්න ඔවුන්ට ප්‍රස්තාවක් ලැබුණේ නැද්ද යන්නයි. ඇත්තෙන්ම ඔවුන්ට ලැබිණ. මන්ද, “ඔවුන්ගේ හඬ පොළෝතලය පුරාම පැතිර ගියේය.+ පොළොවේ කෙළවර දක්වා ඔවුන් පැවසූ දේ අසන්න ලැබුණේය”+ කියා සඳහන් වී ඇත.

  • රෝම 11:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 මා දැන් කතා කරන්නේ වෙනත් ජාතීන්ට අයත් මිනිසුන් වන ඔබටය. ඇත්තෙන්ම වෙනත් ජාතීන්ට අයත් මිනිසුන් වෙතට යවනු ලැබූ+ නියෝජිතයෙකු*+ ලෙස මම මට පවරා ඇති සේවය+ මහත් ගෞරවයකින් සලකමි.+

  • එළිදරව් 14:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඉන්පසු මම තවත් දේවදූතයෙකු දුටුවෙමි. ඔහු පියාසර කරමින් සිටියේ අහස මැදය.+ පොළොවේ වාසය කරන අයටත් සියලු ජාතීන්ටත් ගෝත්‍රවලටත් භාෂාවලටත් ජනයාටත්+ ප්‍රීතිමත් පණිවිඩයක් ලෙස ප්‍රකාශ කිරීම සඳහා සදාකාල ශුභාරංචියක් ඔහු සතු විය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න