ක්‍රියා 14:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඔවුන් ඒ නුවරෙහි දේශනා කළ විට සෑහෙන පිරිසක් යේසුස්ගේ ගෝලයන් බවට පත් වූහ.+ ඉන්පසු ඔවුහු ලිස්ත්‍රාවටද ඉකෝනියටද අන්තියෝකියටද නැවත ගියෝය. ක්‍රියා 21:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 සිසේරියේ ගෝලයන් කිහිපදෙනෙක්ද+ අප සමඟ පැමිණ අතරමඟදී අප නවාතැන් ගැනීමට සිටි නාසන් නම් පුද්ගලයෙකුගේ නිවසට අපව ගෙන ගියෝය. සයිප්‍රස් දූපතෙන් පැමිණි ඒ තැනැත්තා, මුලින්ම ගෝලයන් වූ අයගෙන් එක් කෙනෙකි.
21 ඔවුන් ඒ නුවරෙහි දේශනා කළ විට සෑහෙන පිරිසක් යේසුස්ගේ ගෝලයන් බවට පත් වූහ.+ ඉන්පසු ඔවුහු ලිස්ත්‍රාවටද ඉකෝනියටද අන්තියෝකියටද නැවත ගියෝය.
16 සිසේරියේ ගෝලයන් කිහිපදෙනෙක්ද+ අප සමඟ පැමිණ අතරමඟදී අප නවාතැන් ගැනීමට සිටි නාසන් නම් පුද්ගලයෙකුගේ නිවසට අපව ගෙන ගියෝය. සයිප්‍රස් දූපතෙන් පැමිණි ඒ තැනැත්තා, මුලින්ම ගෝලයන් වූ අයගෙන් එක් කෙනෙකි.