ගීතාවලිය 83:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 යෙහෝවා නම් වූ ඔබ පමණක්+මුළු පොළොවටම+ මහෝත්තම දෙවි බව+ සියල්ලන්ට දැනගැනීමට සලස්වන්න.+ යෙසායා 64:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 එහෙත් යෙහෝවා දෙවියනි, අපේ පියාණන් ඔබය.+ අප නිකම්ම නිකම් මැටි පිඩක් වැනිය.+ ඔබ අපේ කුඹල්කරුය.+ අප සියල්ලන්ම ඔබේ අතින් නිමැවුණු භාණ්ඩ මෙනි.+
8 එහෙත් යෙහෝවා දෙවියනි, අපේ පියාණන් ඔබය.+ අප නිකම්ම නිකම් මැටි පිඩක් වැනිය.+ ඔබ අපේ කුඹල්කරුය.+ අප සියල්ලන්ම ඔබේ අතින් නිමැවුණු භාණ්ඩ මෙනි.+