මතෙව් 7:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 “මගේ මේ වචන අසා ඒවා පිළිපදින සෑම කෙනෙක්ම පර්වතයක් මත තම ගෙය ගොඩනැඟූ නුවණැති මිනිසෙකුට සමානයි.+ යොහන් 14:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 යේසුස් ඔහුට මෙසේ පිළිතුරු දුන්නේය. “කෙනෙක් මට ප්‍රේම කරනවා නම් ඔහු මා පවසන දේ පිළිපදිනවා.+ මගේ පියාණන්ද ඔහුට ප්‍රේම කරන අතර අපි දෙදෙනා ඔහු ළඟට ඇවිත් ඔහු සමඟ වාසය කරනවා.+ 1 තිමෝති 6:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 එනම් අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් පෙනී සිටින තුරු+ මා ඔබට දුන් ආඥා රකිමින් ඔබට කැළැලක් නොවන අයුරින්ද කාගෙවත් චෝදනාවකට ලක් නොවන අයුරින්ද ජීවත් වන්න කියාය.
23 යේසුස් ඔහුට මෙසේ පිළිතුරු දුන්නේය. “කෙනෙක් මට ප්‍රේම කරනවා නම් ඔහු මා පවසන දේ පිළිපදිනවා.+ මගේ පියාණන්ද ඔහුට ප්‍රේම කරන අතර අපි දෙදෙනා ඔහු ළඟට ඇවිත් ඔහු සමඟ වාසය කරනවා.+
14 එනම් අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් පෙනී සිටින තුරු+ මා ඔබට දුන් ආඥා රකිමින් ඔබට කැළැලක් නොවන අයුරින්ද කාගෙවත් චෝදනාවකට ලක් නොවන අයුරින්ද ජීවත් වන්න කියාය.