19 එහෙයින් මේ අණපනත්වලින් ඉතා සුළු එකක් වුණත් කඩ කරන+ හෝ කඩ කිරීමට අනුන්ව පොලඹවන ඕනෑම කෙනෙකුව ස්වර්ග රාජ්‍යයට සුදුසු නැති ‘සුළු’ තැනැත්තෙකු ලෙස හඳුන්වනු ලැබෙයි.+ නමුත් යමෙක් ඒවා පිළිපැද ඒවා උගන්වනවා නම්+ ඔහුව ස්වර්ග රාජ්‍යයට සුදුසු ‘උතුම්’ තැනැත්තෙකු+ ලෙස හඳුන්වනු ලැබෙයි.