මතෙව් 13:39 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 39 ඒවා වැපුරූ සතුරා නම් යක්ෂයායි.+ කපන කාලයෙන්+ අදහස් වන්නේ පවතින මේ සමාජයේ අවසාන කාලයයි.+ අස්වැන්න කපන අය නම් දේවදූතයෝයි. මතෙව් 13:49 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 49 මේ ලෝක සමාජයේ අවසානයේදීත් සිදු වන්නේ එවැනිම දෙයක්. දේවදූතයන් ඇවිත් ධර්මිෂ්ඨයන් අතරින්+ දුෂ්ටයන්ව+ වෙන් කර, මතෙව් 24:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔහු ඔලීව කන්දේ එක් තැනක වාඩි වී සිටියදී ගෝලයෝ ඔහුව තනිව හමු වී ඔහුගෙන් මෙසේ ඇසුවෝය. “ඔබ පැවසූ ඒ දේ සිදු වන්නේ කවදාද? ඔබ පැමිණ සිටින කාලය*+ හා පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය+ දැනගන්න කුමක් හෝ ලකුණක් තිබෙනවාද?”
39 ඒවා වැපුරූ සතුරා නම් යක්ෂයායි.+ කපන කාලයෙන්+ අදහස් වන්නේ පවතින මේ සමාජයේ අවසාන කාලයයි.+ අස්වැන්න කපන අය නම් දේවදූතයෝයි.
49 මේ ලෝක සමාජයේ අවසානයේදීත් සිදු වන්නේ එවැනිම දෙයක්. දේවදූතයන් ඇවිත් ධර්මිෂ්ඨයන් අතරින්+ දුෂ්ටයන්ව+ වෙන් කර,
3 ඔහු ඔලීව කන්දේ එක් තැනක වාඩි වී සිටියදී ගෝලයෝ ඔහුව තනිව හමු වී ඔහුගෙන් මෙසේ ඇසුවෝය. “ඔබ පැවසූ ඒ දේ සිදු වන්නේ කවදාද? ඔබ පැමිණ සිටින කාලය*+ හා පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය+ දැනගන්න කුමක් හෝ ලකුණක් තිබෙනවාද?”