3 සියොන් ගැන වැලපෙන සියල්ලන්ට අළු වෙනුවට අලංකාර හිස්පළඳනාවක්ද+ වැලපීම වෙනුවට ප්‍රීතිය නමැති තෛලයද+ දුක්මුසු ස්වභාවය වෙනුවට ස්තුති ප්‍රශංසා නමැති වස්ත්‍රයද+ ලබා දෙන පිණිස මාව එවා තිබේ. ඔවුන්ව ධර්මිෂ්ඨකම නමැති විශාල ගස් ලෙස හඳුන්වනු ලබයි.+ ඒවා යෙහෝවා දෙවි තමාට අලංකාරයක් ගෙන දෙන පිණිස+ සිටෙවූ ගස්ය.+