යෙසායා 55:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 55 පිපාසිත සියල්ලෙනි,+ ඇවිත් වතුර බොන්න.+ මුදල් නැති සියල්ලෙනි, ඇවිත් කෑම කන්න.+ ඇවිත් වයින්+ හා කිරි+ නොමිලේ ලබාගන්න.+ ලූක් 6:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 “ඔබ දැන් කුසගින්නෙන් සිටියත් ඔබ සන්තෝෂවත්.+ මන්ද ඔබ තෘප්තිමත් වෙයි.+ “ඔබ දැන් ඇඬුවත් ඔබ සන්තෝෂවත්. මන්ද ඔබට සිනාසෙන්න කාලයක් එයි.+
55 පිපාසිත සියල්ලෙනි,+ ඇවිත් වතුර බොන්න.+ මුදල් නැති සියල්ලෙනි, ඇවිත් කෑම කන්න.+ ඇවිත් වයින්+ හා කිරි+ නොමිලේ ලබාගන්න.+
21 “ඔබ දැන් කුසගින්නෙන් සිටියත් ඔබ සන්තෝෂවත්.+ මන්ද ඔබ තෘප්තිමත් වෙයි.+ “ඔබ දැන් ඇඬුවත් ඔබ සන්තෝෂවත්. මන්ද ඔබට සිනාසෙන්න කාලයක් එයි.+