රෝම 12:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 මිනිසුන් සමඟ සමාදානයෙන් සිටීමට ඔබට පෞද්ගලිකව කළ හැකි උපරිමය කරන්න.+ හෙබ්‍රෙව් 12:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 සියලුදෙනා සමඟ සමාදානයෙන් සිටීමටද+ ශුද්ධව* සිටීමටද දැඩි උත්සාහයක් දරන්න.+ මන්ද ශුද්ධව නොසිටින අයට ස්වාමීන්ව දැකගැනීමේ ප්‍රස්තාව අහිමි වේ.+ යාකොබ් 3:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 මීට අමතරව සමාදානය ඇති වන අයුරින් ක්‍රියා කරන අය+ එම සාමකාමී+ වාතාවරණය තුළ ධර්මිෂ්ඨකම+ නමැති පල නෙළාගනු ඇත.+
14 සියලුදෙනා සමඟ සමාදානයෙන් සිටීමටද+ ශුද්ධව* සිටීමටද දැඩි උත්සාහයක් දරන්න.+ මන්ද ශුද්ධව නොසිටින අයට ස්වාමීන්ව දැකගැනීමේ ප්‍රස්තාව අහිමි වේ.+
18 මීට අමතරව සමාදානය ඇති වන අයුරින් ක්‍රියා කරන අය+ එම සාමකාමී+ වාතාවරණය තුළ ධර්මිෂ්ඨකම+ නමැති පල නෙළාගනු ඇත.+