1 රාජාවලිය 11:43 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 43 පසුව සලමොන් රජ මිය ගියේය. ඔහුගේ මුතුන්මිත්තන් මෙන් ඔහුවද තැන්පත් කරනු ලැබීය.+ ඔහුව තැන්පත් කරන ලද්දේ ඔහුගේ පියා වූ දාවිත්ගේ නුවරෙහිය.+ ඔහුගෙන් පසුව ඔහුගේ පුත් රෙහබෝවම්+ රජකමට පත් විය.
43 පසුව සලමොන් රජ මිය ගියේය. ඔහුගේ මුතුන්මිත්තන් මෙන් ඔහුවද තැන්පත් කරනු ලැබීය.+ ඔහුව තැන්පත් කරන ලද්දේ ඔහුගේ පියා වූ දාවිත්ගේ නුවරෙහිය.+ ඔහුගෙන් පසුව ඔහුගේ පුත් රෙහබෝවම්+ රජකමට පත් විය.