යොහන් 15:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 දාසයෙක් තම ස්වාමියාට වඩා උතුම් නොවන බව මා ඔබට පැවසුවා. ඒ දේ අමතක කරන්න එපා. ඔවුන් මට පීඩා කළා නම් ඔබටත් පීඩා කරයි.+ ඔවුන් මා පැවසූ දේ පිළිපැද්දා නම් ඔවුන් ඔබ පවසන දේත් පිළිපදියි.
20 දාසයෙක් තම ස්වාමියාට වඩා උතුම් නොවන බව මා ඔබට පැවසුවා. ඒ දේ අමතක කරන්න එපා. ඔවුන් මට පීඩා කළා නම් ඔබටත් පීඩා කරයි.+ ඔවුන් මා පැවසූ දේ පිළිපැද්දා නම් ඔවුන් ඔබ පවසන දේත් පිළිපදියි.