හබක්කුක් 3:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 යෙහෝවා දෙවි නිසා මම බොහෝ සෙයින් සතුටු වන්නෙමි.+ මට ගැලවීම ලබා දෙන දෙවි කෙරෙහි ප්‍රීති වන්නෙමි.+ ලූක් 6:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ඒ දේවල් සිදු වන විට ප්‍රීති වන්න. ප්‍රීතියෙන් ඉපිල යන්න. මන්ද ස්වර්ගයෙහි ඔබට මහත් ත්‍යාගයක් තිබෙයි. කලින් සිටි අනාගතවක්තෘවරුන්ටත් ඔවුන්ගේ මුතුන්මිත්තන් ඒ දේවල්ම කළා.+ ක්‍රියා 5:41 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 41 යුදෙව් මන්ත්‍රණ සභාවෙන් පිටතට පැමිණි ඔවුහු, යේසුස්ගේ නාමය නිසා නින්දා විඳින්න ලැබීම කොතරම් උතුම් වරප්‍රසාදයක්ද+ කියා සිතමින් ප්‍රීතියෙන්+ පිටත්ව ගියෝය. රෝම 5:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඇත්තෙන්ම අප පීඩාවන්ට මුහුණ දෙමින් සිටියත් ප්‍රීතියෙන් සිටීමට අපට පුළුවන.+ මන්ද පීඩාවලට මුහුණ දෙන විට අප තුළ විඳදරාගැනීමේ හැකියාව ඇති වේ.+
23 ඒ දේවල් සිදු වන විට ප්‍රීති වන්න. ප්‍රීතියෙන් ඉපිල යන්න. මන්ද ස්වර්ගයෙහි ඔබට මහත් ත්‍යාගයක් තිබෙයි. කලින් සිටි අනාගතවක්තෘවරුන්ටත් ඔවුන්ගේ මුතුන්මිත්තන් ඒ දේවල්ම කළා.+
41 යුදෙව් මන්ත්‍රණ සභාවෙන් පිටතට පැමිණි ඔවුහු, යේසුස්ගේ නාමය නිසා නින්දා විඳින්න ලැබීම කොතරම් උතුම් වරප්‍රසාදයක්ද+ කියා සිතමින් ප්‍රීතියෙන්+ පිටත්ව ගියෝය.
3 ඇත්තෙන්ම අප පීඩාවන්ට මුහුණ දෙමින් සිටියත් ප්‍රීතියෙන් සිටීමට අපට පුළුවන.+ මන්ද පීඩාවලට මුහුණ දෙන විට අප තුළ විඳදරාගැනීමේ හැකියාව ඇති වේ.+