යෙසායා 51:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 “මාගේ සෙනඟෙනි, මා පවසන දේ සිතට ගන්න. මාගේ ජනයෙනි,+ මට ඇහුම්කන් දෙන්න. මම මාගේ නීතිය පතළ කරන්නෙමි.+ මා දෙන තීන්දුව ස්ථිර ලෙස පිහිටුවා ජාතීන් අතරේ ආලෝකය විහිදුවන්නෙමි.+ යොහන් 3:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ලෝකයට+ ආලෝකය+ පැමිණියත් මිනිසුන් එය ප්‍රතික්ෂේප කළා. මන්ද ඔවුන්ගේ ක්‍රියා දුෂ්ට නිසා ඔවුන් වැඩි ඇල්මක් දක්වන්නේ ආලෝකයට වඩා අන්ධකාරයටයි.+ ඔවුන්ට විනිශ්චයක් ලැබෙන්නේ ඒ හේතුව නිසයි. යොහන් 8:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 යේසුස් නැවතත් ඔවුන්ට මෙසේ පැවසුවේය. “ලෝකයේ ආලෝකය මමයි.+ මාව අනුගමනය කරන තැනැත්තාට අන්ධකාරයේ ගමන් කරන්න සිදු වන්නේ නැහැ.+ මන්ද ඔහුට ජීවනයට මඟ පෙන්වන ආලෝකය ලැබෙයි.” යොහන් 9:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මා ලෝකයේ සිටින තුරු ලෝකයේ ආලෝකය හැටියට සිටින්නේ මමයි.”+ යොහන් 12:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 ආලෝකය තිබෙන තාක් කල් ඒ ආලෝකය කෙරෙහි විශ්වාසය තබන්න. එතකොට ඔබට පුළුවන් වෙයි ආලෝකයේ දරුවන් වෙන්න.”+ යේසුස් මේ දේවල් පවසා එතැනින් පිටත් වී ඔවුන්ගෙන් සැඟවුණේය. 2 කොරින්ති 6:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 දෙවිට සේවය නොකරන අය සමඟ බැඳීම් ඇති කර නොගන්න.*+ මන්ද ධර්මිෂ්ඨකම සහ අධර්මිෂ්ඨකම* අතර සම්බන්ධයක් තිබිය හැකිද?+ නැත්නම් ආලෝකය සහ අන්ධකාරය අතර සමානකමක් තිබිය හැකිද?+ ෆිලිප්පි 2:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 එවිට ඔබට නිර්දෝෂ+ මෙන්ම අවංක අය විය හැක. වංක, නොමඟ ගිය මිනිස් පරම්පරාවක්+ අතරේ ඔබ සිටියත් ඔබ දෙවිගේ නිකැළැල් දරුවන්+ විය යුතුයි. මෙලොවෙහි ඔබ බැබළෙන්නේ දැල්වූ පහන් හා සමානවය.+
4 “මාගේ සෙනඟෙනි, මා පවසන දේ සිතට ගන්න. මාගේ ජනයෙනි,+ මට ඇහුම්කන් දෙන්න. මම මාගේ නීතිය පතළ කරන්නෙමි.+ මා දෙන තීන්දුව ස්ථිර ලෙස පිහිටුවා ජාතීන් අතරේ ආලෝකය විහිදුවන්නෙමි.+
19 ලෝකයට+ ආලෝකය+ පැමිණියත් මිනිසුන් එය ප්‍රතික්ෂේප කළා. මන්ද ඔවුන්ගේ ක්‍රියා දුෂ්ට නිසා ඔවුන් වැඩි ඇල්මක් දක්වන්නේ ආලෝකයට වඩා අන්ධකාරයටයි.+ ඔවුන්ට විනිශ්චයක් ලැබෙන්නේ ඒ හේතුව නිසයි.
12 යේසුස් නැවතත් ඔවුන්ට මෙසේ පැවසුවේය. “ලෝකයේ ආලෝකය මමයි.+ මාව අනුගමනය කරන තැනැත්තාට අන්ධකාරයේ ගමන් කරන්න සිදු වන්නේ නැහැ.+ මන්ද ඔහුට ජීවනයට මඟ පෙන්වන ආලෝකය ලැබෙයි.”
36 ආලෝකය තිබෙන තාක් කල් ඒ ආලෝකය කෙරෙහි විශ්වාසය තබන්න. එතකොට ඔබට පුළුවන් වෙයි ආලෝකයේ දරුවන් වෙන්න.”+ යේසුස් මේ දේවල් පවසා එතැනින් පිටත් වී ඔවුන්ගෙන් සැඟවුණේය.
14 දෙවිට සේවය නොකරන අය සමඟ බැඳීම් ඇති කර නොගන්න.*+ මන්ද ධර්මිෂ්ඨකම සහ අධර්මිෂ්ඨකම* අතර සම්බන්ධයක් තිබිය හැකිද?+ නැත්නම් ආලෝකය සහ අන්ධකාරය අතර සමානකමක් තිබිය හැකිද?+
15 එවිට ඔබට නිර්දෝෂ+ මෙන්ම අවංක අය විය හැක. වංක, නොමඟ ගිය මිනිස් පරම්පරාවක්+ අතරේ ඔබ සිටියත් ඔබ දෙවිගේ නිකැළැල් දරුවන්+ විය යුතුයි. මෙලොවෙහි ඔබ බැබළෙන්නේ දැල්වූ පහන් හා සමානවය.+