එෆීස 5:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 කලක් අන්ධකාරයේ සිටියත්+ දැන් ඔබ ස්වාමීන් සමඟ එකට බැඳී සිටින නිසා ඔබ දැන් සිටින්නේ ආලෝකයෙහිය.+ එහෙයින් දිගටම ආලෝකයේ දරුවන් ලෙස ඔබේ ජීවිතය ගත කරන්න. ෆිලිප්පි 2:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 එවිට ඔබට නිර්දෝෂ+ මෙන්ම අවංක අය විය හැක. වංක, නොමඟ ගිය මිනිස් පරම්පරාවක්+ අතරේ ඔබ සිටියත් ඔබ දෙවිගේ නිකැළැල් දරුවන්+ විය යුතුයි. මෙලොවෙහි ඔබ බැබළෙන්නේ දැල්වූ පහන් හා සමානවය.+ 1 පේතෘස් 2:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 නමුත් ඔබ, “තෝරාගත් ජනතාවක්, රාජකීය පූජක පන්තියක්, ශුද්ධ ජාතියක්+ සහ දෙවිට විශේෂයෙන් අයිති වූ තෝරාගත් සෙනඟක්”+ වන්නහුය. එසේ වන්නේ ඔබව අන්ධකාරයෙන් ඉවතට ගෙන තම බැබළෙන ආලෝකයට කැඳවූ තැනැත්තාණන්ගේ,+ “ශ්‍රේෂ්ඨ ගතිගුණ සෑම තැනකම ප්‍රකාශ කිරීම” සඳහාය.+
8 කලක් අන්ධකාරයේ සිටියත්+ දැන් ඔබ ස්වාමීන් සමඟ එකට බැඳී සිටින නිසා ඔබ දැන් සිටින්නේ ආලෝකයෙහිය.+ එහෙයින් දිගටම ආලෝකයේ දරුවන් ලෙස ඔබේ ජීවිතය ගත කරන්න.
15 එවිට ඔබට නිර්දෝෂ+ මෙන්ම අවංක අය විය හැක. වංක, නොමඟ ගිය මිනිස් පරම්පරාවක්+ අතරේ ඔබ සිටියත් ඔබ දෙවිගේ නිකැළැල් දරුවන්+ විය යුතුයි. මෙලොවෙහි ඔබ බැබළෙන්නේ දැල්වූ පහන් හා සමානවය.+
9 නමුත් ඔබ, “තෝරාගත් ජනතාවක්, රාජකීය පූජක පන්තියක්, ශුද්ධ ජාතියක්+ සහ දෙවිට විශේෂයෙන් අයිති වූ තෝරාගත් සෙනඟක්”+ වන්නහුය. එසේ වන්නේ ඔබව අන්ධකාරයෙන් ඉවතට ගෙන තම බැබළෙන ආලෝකයට කැඳවූ තැනැත්තාණන්ගේ,+ “ශ්‍රේෂ්ඨ ගතිගුණ සෑම තැනකම ප්‍රකාශ කිරීම” සඳහාය.+