රෝම 3:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 එසේනම් අපගේ විශ්වාසය නිසා නීතිය කිසි තේරුමක් නැති දෙයක් බවට පත් වේද?+ නැත. ඇත්තෙන්ම අප මාර්ගයෙන් නීතිය තවත් ස්ථිර වේ.+
31 එසේනම් අපගේ විශ්වාසය නිසා නීතිය කිසි තේරුමක් නැති දෙයක් බවට පත් වේද?+ නැත. ඇත්තෙන්ම අප මාර්ගයෙන් නීතිය තවත් ස්ථිර වේ.+