මතෙව් 24:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 අහසත් පොළොවත් පහව ගියත්+ මගේ වචන නම් කිසිසේත් පහව යන්නේ නැහැ.+ ලූක් 16:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, අහස හා පොළොව පහව ගියත්+ නීතියේ සඳහන් සෑම දෙයක්ම අනිවාර්යයෙන් ඉටු වන බවයි.+ එහි ඇති සෑම අකුරකින් අංශුමාත්‍රයක් වුණත්+ ඉතා වැදගත් බව මතක තබාගන්න. ලූක් 21:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 අහස පොළොව පහව ගියත්+ මා පැවසූ වචන පහව යන්නේ නැහැ.+
17 ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, අහස හා පොළොව පහව ගියත්+ නීතියේ සඳහන් සෑම දෙයක්ම අනිවාර්යයෙන් ඉටු වන බවයි.+ එහි ඇති සෑම අකුරකින් අංශුමාත්‍රයක් වුණත්+ ඉතා වැදගත් බව මතක තබාගන්න.