ලූක් 13:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 එදාට ආබ්‍රහම්, ඊසාක්, යාකොබ් සහ සියලු අනාගතවක්තෘවරුන් දෙවිගේ රාජ්‍යයේ සිටිනවා ඔබ දකියි.+ නමුත් ඔබ සිටින්නේ පිටතයි. එහිදී ඔබට අඬමින් හා දත්මිටි කමින් කල් ගෙවන්න සිදු වෙයි.+
28 එදාට ආබ්‍රහම්, ඊසාක්, යාකොබ් සහ සියලු අනාගතවක්තෘවරුන් දෙවිගේ රාජ්‍යයේ සිටිනවා ඔබ දකියි.+ නමුත් ඔබ සිටින්නේ පිටතයි. එහිදී ඔබට අඬමින් හා දත්මිටි කමින් කල් ගෙවන්න සිදු වෙයි.+